(dasamase Ure Kathwa) Mp3 — А¶ёа·ђа¶§ А·ђа¶іа·’а¶± А¶ња·џа¶®а·џа·ђ А·ѓа·„ А¶…а¶»а·ља¶®а¶є

දස මසක් කුසෙහි (උදරයෙහි) තබාගෙන මා ආරක්ෂා කළ, මාගේ අභිවෘද්ධිය සහ වැඩීම පිණිස සියක් වසක් ආයු විඳින ලෙස පෝෂණය කළ මෑණියන්ගේ දෙපා මම නමස්කාර කරමි. Meaning (English)

දස මාසේ උරේ කත්වා ( Dasa Mase Ure Kathwa )❤️

You can listen to or download audio versions of this Gatha from the following reputable sources:

"I worship the feet of my mother, who carried me in her womb for ten months and nurtured me for my growth and well-being, wishing her a long life of a hundred years". MP3 & Media Resources

දස මාසේ උරේ කත්වා - පෝසෙසි වුද්ධිකාරණංආයු දීඝං වස්සසතං - මාතු පාදං නමාමහං Meaning (Sinhala)

: Religious archives such as Budusarana provide the text and context for ritual use.